Monday, January 24, 2011

සිංහලෙන් වෙබ් තාක්ෂණය

මම දිලාන්. මම පොඩියට Web Designing කරනවා. අද ඉදන් මම මගේ බ්ලොග් එක ලියන්න ගන්නවා. මෙහිදී මම ඔබට වෙබ් අඩවි නිර්මාණය කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම සිංහලෙන් ලබා දෙන්න අදහස් කරනවා. මම ගොඩක් දන‍්නේ නැහැ. ඒත් දන්න ටික කියල දෙන්න සූදානම්. එහෙනම් ඉක්මනටම මේක පටන් ගන්නවා මම. එතෙක් ටිකක් මේ පැත්තේ ඇවිත් බලන්න පටන් අරන් ද කියල. ජය වේවා!